ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ !

0
140

පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්න තේමා කරගත් ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (26) එළිදක්වනු ලැබීය.

ඒ, ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ  ප්‍රධානත්වයෙන් කොළඹ ඊයේ  පැවති උත්සවයකදීය.

ඊට ජාතික ජන බලවේගයේ නියෝජිතයින් එක්ව සිටි අතර, උත්සවය ආරම්භ කෙරුණේ ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ පොල්තෙල් පහන දැල්වීමෙනි.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිටු 230කින් සමන්විත වේ.