ජාතික පාසැල් ලයිස්තුවෙන් කුරණ විදුහල කැපුවේ කව්ද ?

0
165
st annes

ලංකාව තුල පාසැල් 1000 ක් ජාතික පාසැල් බවට පත්කිරිමේ වැඩසටහන යටතේ මිගමුවේ කුරණ මහවිදුහල එම ලයිස්තුවට ඇතුලත් කර නොතිබිම ගැන කුරණ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් මැසිවිලි නගන්නට පටන් ගෙන ඇත.

ජාතික පාසැලක් බවට පත්විමට හැකි උපරිම ශක්‍යතාවයක් තිබියදි කුරණ විදුහල කපා දමා ඇතැම් දේශපාලකයන්ගේ උවමනාවට මිගමුවේ කුඩා පාසැල් පවා ජාතික පාසැල් ලයිස්තුවට ඇතුලත් කිරිමට බලධාරින් පියවර ගෙන තිබිම සැබැවින්ම පිළිකුල් සහගත බව කුරණ ජනයා කියා සිටිති.

school kurna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here