ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් කෝටි 18 කට වඩා වටිනා මුදල් ත්‍යාග දුන් දිනයක් !

0
61

ඉතිහාසයේ වැඩිම ත්‍යාග ලාභීන් ප්‍රමාණයක් බිහිකර ඇති ජාතික ලොතරැයි මණ්ඩලය සැප්තැම්බර් මස 24 වනදා රුපියල් කොටි 18 කට වඩා වටිනා මුදල් ත්‍යාග, මෝටර් රථ 03 සහ යතුරු පැදි 17 ත්‍යාග ලාභීන් වෙත ලබාදෙන ලදී.70678777_1333178773518154_123779059095175168_n