ජාතික සමගිය ආගමික සහජීවනය පෙරදැරිකරගත් අවුරුදු උළෙලක් …

0
480

ජාතික සමගිය ආගමික සහජීවනය පෙරෙදැරි කරගෙන හලාවත පදවි කතෝලික තරුණ සංවිධානය විසින් ලද සිංහල දෙමළ අලුත් අවුරුදු ප්‍රිතිය නිමිත්තෙන් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය නයිනමඩම සාන්ත මරියා විදුහල් භුමියේදි පැවැත්විණpriest 1 priest 1චන්දන ප්‍රනාන්දු