ජාතිවාදය අවුස්සන්න එජාප , සජබ පේජ් කාරයෝ බැහැලම වැඩ

0
175

නොවැම්බර් මාසය ලෝකයේම සැලකෙන්නේ මළවුන් සැමරිම සදහා වෙන්වු මාසය ලෙසින්ය.
ලංකාව තුල ජනතා විමුක්ති පෙරමුණ අරගලය තුල දිවි පිදුවන් සැමරිමට වෙන්කර තිබුනේද මේ නොවැම්බර් මාසයයි.
උතුරු නැගෙනහිර ජනයා යුද සමයේ ජිවිත අහිමිවු සියළු දෙනා සැමරිම වෙනුවෙන් නොවැ 21 දා සිට නොවැම්බර් 27 දක්වා කාලය වෙන් කර ඇත.
ඇද හැලුන මහවැසිද නොතකා 27 වෙනිදා උතුරේ මෙන්ම නැගෙනහිර මේ සැමරුම් සංවිධානය කර තිබුණි.

දකුණේ ඇතැම් ජාතිවාදින් රජයට එරෙහිව තම ලාභ ජනප්‍රිය විරෝධය ගොනු කරනු වස් උතුරු නැගෙනහිර කොටි සැමරුම් ලෙස ලේබල් අලවමින් ජාතිවාදිය අවුස්සාලිමට මෙවර දැඩි සංවිධානාත්මක උත්සාහයක නියැලි ඇති ආකාරය සමාජ මාධ්‍ය තුල ඉතා පැහැදිලිව නිරික්ෂණය කළ හැකිවිය

screenshot 20241128 0842398457814026371351957

screenshot 20241128 0841052566500310229742217

screenshot 20241127 2221418330155879540848374

ේ අතර එජාප මෙන්ම සජබ සමාජ මාධ්‍ය පේජ්කාරයන් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද වන බව ඉතා පැහැදිලිය.
රනිල් වික්‍රමසිංහ දේශපාලනය ප්‍රවර්ධනය කිරිම සදහා ක්‍රියාත්මක sirikotha operation room නම් වු සමාජ මාධ්‍ය පිටුව ඉතා පැහැදිලි ලෙසින් ජාතිවාදය අවුස්සනට තුඩු දෙන විවිධ දැ බෙදා හරිමින් සිටියි.

එමෙන්ම එජාප සජබ දේශපාලන ක්‍රියාකාරින් මේ නිර්ලජ්ජිත උත්සාහයේ නියැලි සිටින අයුරුද පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here