ජා- ඇලත් පරාදයි ! මීගමුවේ අයවැයත් පරදියිද ???

0
91

MC UNP team 1ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ජා ඇළ ප්‍රාදේශීය සභවේ අතුරුසම්මත ගිණුම වැඩි ඡන්ද හයකින් පරාජයට පත්ව තිබේ.

මන්ත්‍රීවරු 47 දෙනෙකුගෙන් සමන්විත සභාවේ අතුරුසම්මත ගිණුමට පක්ෂව ඡන්ද 19ක් ලැබී ඇති අතර විරුද්ධව ඡන්ද 24 ලැබී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු 23 දෙනාගෙන් සිව් දෙනෙකුම අතුරුසම්මත ගිණුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 23 දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 9ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 5ක්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 4ක්, ජාතික ජනතා පක්ෂයේ හා ස්වාධීන කණ්ඩායමකින් එක් මන්ත්‍රීවරයකු ජා-ඇළ ප්‍රාදේශීය සභාව නියෝජනය කරති.

අයවැය එක දෙක දැන් පරිදින්නට පටන් ගෙනය.
මේ අතර වැඩියෙන්ම ඒ රස්සනය දැන තිබුනේ ජාඇල අයවැය පරාජයත් සමගින්ය.
ඒ ගැන සතුටින් ඉපිල ගොස් සිටි මිගමුවේ විපක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකු වු චාමර සිය ෆේස් බුක් පිටුවේද ඒ ගැන සටහන් තබා තිබුණි.
ඒ සදහා තවත් ප්‍රතිචාරයන්ද මේ වන විට ලැබෙමින් පවති.NGB comments 3MGB comments 1NGB comments 2

මීගමුව නගරාධිපතිගේ  විපක්ෂයේ සුරතලුන් කව්ද ?

කෙසේ වෙතත් මිගමුවේ පවුල් දේශපාලනයට එරෙහිව දැනටමත් යම් පෙළගැස්සමක නිමිති දකින්නට ලැබුනද ඇතැමුන් තවමත් සිටින්නේ නරගාධිපතිගේ සුරතලුන් ලෙසය.
ඒ අය වෙනුවෙන් ලක්ෂ ගණන් වලින් පාරවල් ඇතුලු වරදාන රැසක් ලැබෙමින් තිබේ.මේ නිසාම මේ ඇතැම් එජාප මන්ත්‍රිලා ජරා කුක්කන් බවට පත්ව නගරාධිපතිවරයා කේලම් කියමින් සිටිති.

මේ බඩියන් වෙනුවෙන් නගරාධිපතිරයා මේ දිනවල අතදිහහැර විවිධ සහයන ලබා දෙමින් ඇතැයි සැලය.

ඇතැම් නගර සභා සේවකයන්ද මේ කරුණ සනාථ තිබෙන අතර පසුගිය ගිය  දිනවල  පෝරුතොට ප්‍රදේශයේ මෙය සිදුව තිබේ.
කෙසේ වෙතත් එක් දෙයක් පැහැදිලිය.

මැතිවණයක් දැන් ලගය.

ජනතාවට සිග්නල් දමා ලංසා පවුල පැත්තට හැරවු මිගමු විපක්ෂ මන්ත්‍රිලා ??
ජනතාවගේ පැත්තට සිග්නල් දමා ලංසා පවුල පැත්තට හරවපු ඇතැම් නාගරික මන්ත්‍රිලාට හොද හොද පාඩම් ඉදිරියේදි ලබන්නට සිදුවන බව දැන් සිටිම ඉවෙන් මෙන් දැනෙමින් තිබේ.
සැබැවින්ම මේ අයව ජනතාව විසින්ම මේ දේශපාලන භුමියෙන් පන්නා දැමිය යුතුව ඇත.
මීගමුව වැනි දැවැන්ත වෙළද නගරයක් අද පාලනය කරන්නේ එවැන්නකට කිසිදු සුදුසුකමක් කොහෙත්ම නැති මැටි පාලක රැලක් විසිනි.
ඒ අයට යහතින් වැජඹෙන්නට ඉඩ ලබා දි ඇත්තේද ජනතාවට පස්ස පැත්ත හරවා ලංසා පවුල ඉඹලා පිළිගන්නා අමන ඇැතම් විපක්ෂ  නාගරික මන්ත්‍රිලා පිරිසක් නිසාය