ජා- ඇල කර්මාන්ත ශාලාවක ගින්නක්

0
50

අද  (22) වන දින පස්වරු 2 ට පමණ පොලිස් බල ප්‍රදේශයේ ඒකල ‘කැන්ටෙක්’ කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගෙන ඇති අතර මේ වනවිට එම ගින්න ගම්පහ ගිනි නිවීමේ ඒකක විසින් මැඩ පවත්වනු ලැබ තිබේ. මෙම ගින්න හේතුවෙන්
පුද්ගල හානි කිසිවක් සිදුවී  නොමැති අතර දේපොල හානි පමණක් සිදුවී ඇත.