ජිනීවා හී සිද්ධවෙන්නේ කුමක්ද ?

0
134

ජීනීවා හී   සිද්ධ වන්නේ  කුමක්ද  හා අන්තර්ජාල පරිහරණය පිළිබදව දැනුවත් කෙරෙන
වැඩමුලුවක් – 2012 මාර්තු 24 සෙනසුරාදා -රයිට් ටූ ලයෆ් ආයතනයේදී පැවැත්වේ.

රටේ මෙන්ම ලෝකයේ  සිදුවන  දේ පිළිබදව නිවැරදි  තොරතුරු දැන ගැනීම  එම රටේ
ජීවත් වන පුරවැසියන්ගේ යුතුකමක්   හා වගකීමක් වන අතර , එය අයිතිවාසිකම් ලෙසද
පිලිගෙන තිබේ. තොරතුරු  දැනගැනීම  අයිතිවාසිකම්  ලෙසද පිළිගෙන තිබේ. තොරතුරු
දැනගැනීම අයිතිවාසිකම් ලෙස පිලිගන්නා ලෙස ලංකාව තුළද  විශාල  සංවාදයක් මතුව
ඇති අතර , පසුගියදා මෙම නීතිගත  කරන ලෙස ඉල්ලා විරුද්ධ පක්ෂ‍ෙ ය් විරුද්ධ පක්ෂයේ
මන්ර්‍තී කෙනෙකු විසින් පනතක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ අතර එම පනත පාර්ලිමේන්තුවේදි පරාජය විය.

රටක පුරවැසියන් වෙත සත්‍ය තොරතුරු ලබාගැනීම සදහා අනතර්ජාලය භවිතා කරනු ලබයි.
නමුත් රටේ වැඩි පිරිසකට අන්තර්ජාලයෙන් තොරතුරු ලබාගැනීමට හැකි බව හෝ
එහි සැරිසැරීම  කළ හැකි ආකාරය පිලිබදව හෝ හරි හැටි අවබෝධයක් නොමැත.

එමෙන්මම එදිනට ජීනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ  වර්තමාන තත්ත්වය
පිළිබදව ද ඔබව දැනුවත් කිරිමට අප බලාපොරොත්තු වන අතර එම සාකච්ඡාව ජේ්‍යෂ්ඨ
නීතිඥ චන්ද්‍රපාල කුමාරගේ   මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වේ.