ජීවන අංකයට වටිනාකම වහා ගැසට් කරනු !

0
66

ඡායාරූප  ප්‍රියප්‍රේම මානික්කරත්න /
රාජ්‍ය සේවකයින්ට මෙන්ම පුද්ගලික අංශයේ සේවකයින්ට ද වැටුප් වැඩිකරන ලෙස රජය විසින් දැනුම් දුන්නද තවමත් එය ක්‍රියාත්මක නොවේ. මේ සම්බන්ධයෙන් විරෝධතාවය දැක්වීමක් ඊයේ 25 වනදා කටුනායක ඇවරිවත්තේදී සිදුවිය. අන්තර් සේවක සංගමය හා තවත් වෘත්තීය සංගම් රැස්ක් සහභාගී වෙමින් පැවැත්වූ  මෙම විරෝධතාවේදී ඔවුන් සිය වැටුප් වැඩිකරන ලෙස ආයතන හිමියන්ට බලකල අතර, මෙම වැටුප් වැඩිකිරීමේ ඉල්ලීම යම් නීත්‍යානුකූල ආකාරයට පුද්ගලික  අංශ වෙත දැනුම් දෙන ලෙසද බලකර සිටියහ.1