ජීවන වියදම් කල්වාරියේ ඇන ගැසෙන අද දවසේ ජේසු

0
126

ජීවන වියදම් කල්වාරියේ ඇන ගැසෙන අද දවසේ ජේසු යන තේමාව සමග දේශනයක් සමග සංවාදශීලී  සාකච්ඡාවක්  මාර්තු 11 වනදා සවස 3.30 ට මීගමුව ඉලෙක්‍ෙට්‍රා් ආයතනයේදී
පැවැත්වේ.මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ කිතුසර කණ්ඩායම විසිනි.