ජීසස් වෙනුවෙන් අරමුදලක් ….

0
374

අන්සාර් හෝටලයේ චණ්ඩි විසින් මාරාන්තික ලෙස පහර දි අබාධිත තත්වයට පත්කර ඇති ජීසස්ගේ හිස් කබලේ සිදුකළයුතුව ඇති ශළ්‍යකර්මයක් සදහා අරමුදල් රැස්කරගතයුතුව තිබේ.
ඒ වෙනුවෙන් වු මෙම ටිකට් පත මීගමුවේ වෙළද සැල් කිපයකදි දැන් අලෙවි වෙමින් තිබේ.
අප මේ ටිකට් පත මිළට ගත්තේ The lover ආයතනයෙනි.jesus fund

අන්සාර් හෝටලයේ මැරයන්ගෙන් පහර කෑෙමන් පසු .
අන්සාර් හෝටලයේ මැරයන්ගෙන් පහර කෑෙමන් පසු .

http://www.meepura.com/stories/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A-%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%B4