Stories ජුනි 25 වෙනිදායින් පසුව මීගමුව නගර සභාවේ පාලන බලය කාටද ? By fgamage - 2016 June 19 0 52 FacebookWhatsApp ජුනි 25 දායින් පසුව මීගමුව මහනග සභාවේ දේශපාලන අධිකාරියේ ප්‍රධානියා විය යුත්තේ කව්දැයි ගැටළුව වි ඇත්තේ නගරාධිපති මෙන්ම නියොජ්‍ය නගරධිපතිවරයාද රටින් බැහැරවිමට නියමිතව ඇති බැවිනි.මේ දෙදෙනාම පවුල් පිටින් පාප්තුමන් බැහැදැකිමට යාමට මේ දිනවල කඩිමුඩියේ සැලැසුම් කරති. මේ පසුබිම යටතේ නගරාධිපතිගේ දූරයේවගකිම දරනු ඇත්තේ කව්රුන් විසින්ද ?