ජුවෙල් ලංකා මංකොල්ලය ගැන තරුණියක් ලබාදුන් ඔත්තුව කුමක්ද ??

0
125

පසුගිය දිනක මහදවල් මීගමුවේ ජුවෙල් ලංකා ආයතනය තුල සිදුකරන ලද මුදල් මංකොල්ලය අද කා අතරත් කථා බහට ලක්ව ඇත්තේ එය සැලැසුම කළා යැයි කියමින් එජාප බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් විජිත අත්අඩංගුවට ගැනිමත් සමඟය.
මේ අතර මෙම කොල්ලය පිළිබදව විවිධ හෙළිදරව්විම් දැටනමත් සිදුවෙමින් ඇති බැව් වාර්ථා වේ.
මීගමුව පොලිසියේ අරක්කැමියෙකු ලෙස සේවය කරනු ලබන අයෙකුගේ දියණියක් විසින් මීගමුව පොලිසිය වෙත කටඋත්තරයක් ලබාදි ඇති වාර්ථා වන අතර දැනට අත්අඩංගුවට පත්ව සිටින අයවලුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් පසුවද යන සැකය මාධ්‍ය ක්ෂේත්‍රයේ කථා බහට ලක්වෙමින් තිබේ.
කොල්ලයට පැමිණ සිටියායැයි කියන එක තරුණයෙක් පිළිබදව මේ කටඋත්තරය ලබාදි ඇතැයි යන රාවයක් පවති.ju-1