ජෙයරාජ් අනුස්මරණ පදනමෙන් කටානේ දරුවන්ට පාසල් උපකරණ

0
125

පසුගියදා  ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  අනුස්මරණ පදනම විසින් කටාන ආසනයේ සිසු දරුවන්ට සහ පස්වන ශ්‍රේණි වල උගන්වන ගුරුවරුන්ට තෑගි ප්‍රධානයක් සිදුකරන ලදී. මෙම උත්සවය තිඹිරිගස්කට්ටුව දුටුගැමුණු මහ විද්‍යාලයේදි පැවැත්වුණ අතර එම අවස්ථාවට පා.මන්ත්‍රීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයාද සහභාගි විනි.
මෙහිදී කටාන අසානයේ පහේ ශිෂ්‍යත්වය සමත්වූ දරුවන් හට පාසල් උපකරණ ප්‍රදානයක්  මෙන්ම නිවාඩු අඩුවෙන් ලබාගත් ගුරුවරුන් හටද තෑගි ප්‍රධානයක් සිදුකරන ලදී.