ජෙයරාජ් ඝාතනයේ 6 වන සමරුව වැලිවේරියේදි…

0
51

jeyaraj 5ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා ඝාතනය කොට වසර 6 ක් පිරිම නිමිත්තෙන් වු විශේෂ සැමරුම් උත්සවයක් අද උදේ වරුවේ එතුමා ඝාතනයට ලක්වු කාන්ති ක්‍රිඩාපිටිය අසලදි පැවැත්විණි.
මේ අවස්ථාව සදහා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ බිරිඳ වන  පාර්ලිමේන්තු මන්ත්‍රිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ ,දරු දෙදෙනා සහ පවුලේ සමිපතයන් මෙන්ම  මැති ඇමතිවරුන් ද පාක්ෂිකයන්ද විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගිව සිට ඇත.