ජෙරුසලම කිතුනුවන්ට වැදගත් ස්ථානයක් වගේම යුදෙව් ජාතීන්ටත් වැදගත් ස්ථානයක්
අප්‍රේල් මාසයේදී ගොඩාක් රටවල් වලින් කිතුනුවන් වගේම යුදෙව් ජාතීන් ද තම මව්බිමට එකතු වෙන්නේ මිසරයෙන් තම ජාතීන් මෝසෙස් විසින් මුදවා ගත් සතුට සැමරීමටයි. ඒ සදහා මෙම අප්‍රියෙල් මාසය යොදා ගන්නවා. ඊශ්‍රායලයේ සේවය කරන කිතුනු ලාංකිකයින්ට තම ආගම හිතේ හැටියට වන්දනාමාන කර ගැනීමට අවස්ථා ලැබී තිබීම ද සතුටට කරුණක් . මේ රටේ සියලු ජාතීන්ට තම ආගම ඇදහිමේ අයිතිය ලබාදී තිබෙනවා.සටහන – විංජිත සුනිමල්