ජේයරාජ්ගේ වැලිවේරිය ස්මාරකයට පුෂ්පෝපහාර ….

0
180

dr.sudarshaneeකටාන ආසනයේ කලාප මට්ටමින් බලමණ්ඩල හමු කැදවීමට පෙර දිවංගත අමාත්‍ය ගරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ වැලිවේරිය ස්මාරකයට පුෂ්පෝපහාර විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ විසින් පසුගියදා කටයුතු කර තිබුණි.
රාජපක්ෂ පාලන සමයේදි ඝාතනයට ලක්වු හිටපු ඇමැති ජේයාරාජ් ගම්පහ දිස්ත්‍රික්කයේ සිටි ප්‍රබලතම දේශපාලකයෙකු විය.
ඔහුගේ ඝාතකයන් කව්දැයි යන්න තවමත් විවාද සම්පන්නය.
රාජපක්ෂ පාලනය විසින් එය කොටි සංවිධානයේ ගිණුමට බැරකරද්දි රටේ ප්‍රගතිශිලි ජනයා ඇඟිල්ල දිගුකර තිබුනේ රාජපක්ෂලා වෙතය.