ජෝන් අමරතුංගව පිළිගන්න ඇමති ලංසා සුදානම්ලු??

0
55

පක්ෂ පිල් මාරුව අරභයා අද දිනය ඉතාමත් තිරාණාත්මකය .ආණ්ඩුවට සහ විපක්ෂය අතර සිදුකෙරන පුටු මාරුවිම් සදහා සියළු මාධ්‍යයන් හි ප්‍රධාන තැනක් ලැබි තිබේත
අපට ලැබෙන අළුත්ම ආරංචිය වන්නේ ජොන් අමරතුංග මහතා පිළිබදවය.
ඔහුව පිළිගැනිමට පළාත් සභා ඇමති නිමල් ලංසාගේ වත්තල කාර්යාලය අසලට සෙනඟ රැස්වෙමින් ඇතැයිද සැලය.jhon amarathunga