ජෝශප් වාස් දරුවන්ගේ සමස්ත ලංකා ජයග්‍රහණ

0
266

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ 2016 සමස්ත ශ්‍රී ලංකා අන්තර් පාසැල් බටහිර සංගීත වාදන තරඟාවලියේ විවෘත ගායනා අංශයේ ප්‍රථම ස්ථානයත් මිශ්‍ර සංගීත භාණ්ඩ වාදන අංශයේ ප්‍රථම ස්ථානයත් රෙකෝඩර් වාදන අංශයේ ප්‍රථම ස්ථානයත් දිනා ගැනිමට වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහලේ සිසුන් සමත් විය.
.14925700_1355465984496131_7950370716639162746_n විදුහල්පති ප්‍රියංජීව ගුණරත්න පියතුමා නියෝජ්‍ය විදුහල්පතිනියන් නියෝජ්‍ය විදුහල්පති සහෝදරතුමන් විදුහලේ බටහිර සංගීත අංශයේ ආචාරිණි එස් ඒ සුමුදු ප්‍රනාන්දු මහත්මිය ජයග්‍රහි සිසු දරුවන් සමග ජායාරූපවලින් දැක්වේ.

චන්දන ප්‍රනාන්දු

Save

Save

Save