ඥානසාර නිකායේ හෝමාගම සූත්‍රය……..

0
47

හෝමාගමඥාානසාර හාමදුරුවන්ගේ හෝමාගම සුත්‍රය රටටම ඇහෙන්නට ඔහුගේ පිරිවර දෙසන අයුරු දැක්වෙන දුර්ලභ ගනයේ විඩියෝවකි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි කියා සිටියේ බෞද්ධයන් හැටියට ලැජ්ජාවන්නට සිදුව ඇති බවය.
රටේ බෞද්ධයන්ට පමණක් නොව ආගම දහම අදහන සැමට ලැජ්ජා නොසිතෙයිද ????