ඥානසිරි හිමියන්ගේ දේහයට බුහුමන් දැක්විමට අතිවිශාල මුස්ලිම් ජනතාවක් පන්සලට පැමි‍ණෙති

0
147

මිගමුවේ මෑත ඉතිහාසය තුල සියලුම ආගමික ජනකොටස් අතර මහත්වු බුහුමනකට ලක්වු  නායකයෙකු වු නම් ඒ කොන්දගම්මුල්ලේ ඥානසිරි හිමියන්ට ගෞරව දැක්විම සදහා අද දිනයේ අතිවිශාල මුසල්ම් ජනතාවක් පෙරහැරකින් පැමිණෙන ලදී.tmp_19519-IMG_20161216_173939-629087238