ට්‍රැෆික් OIC ගජනායක ඔබ පොලිසියට ආඩම්බරයක් …

0
211

මීට සතියකට පෙර මාගේ බිරිඳ හා ඉපදි දවස් ගානක දරුවා සමග රෝහලෙන් නිවෙස් බලා පිටත්වුනේ මන්නාරමට; රටේ පවතින වුවදුරු වාතාවරන කරදර අතරමැදින්.
අවාසනාවට මාරවිල දී මා ගමන් ගත් මෝටර් රථය අනපේක්ෂිතව ගංවතුරට අසුවී මුනදුන් කරදරයය් අවස්තාවය් වචනයෙන් කියන්නට බෑ.
එ් අවස්ථාවෙදී…..! බයවෙන්න එපා කලබල වෙන්න එපා කියමින් මා බිරිඳ දරුවා වාහනය බේරා ගම්වාසින් තවත් පොලිස් නිලදාරි සමග පිහිටවුණේ චායා රූපයේ ඉන්න මාරවිල පොලිස් රථවාහන ස්ථානාධිපති ගරු ගජනායක මහත්මයාය්.
ඉන්පසු මාගේ විස්තර විමසා තත්වය වටහාගෙන එතුමාගෙ ජීප් රථයේන්ම මා ගමන්කරපු මෝටරථද එදගෙනගෝස් කාර්මිකයෙක්ට බාර දී පලමුව අපිව අාරක්ෂිතව නවාතැනක නවතා කෑම බීම් යන සියලුපහසුකම් දී වාහන තත්වය පරීක්ෂාකර දන්වන කිව්වා නමුත් නමුත් වාහනය ගමන්කරනේක නසුදුසුය් කියා කාර්මික මහත්මයා පැවසුවා.

සර් වාහනෙන් යන්න පුලුවන් තත්වයක් නෑ
මට මෙතනින් යන්නවිදිහක් නෑ සර් කියා කිව්වා පමණය්.

හරි කොල්ලා ගිහිං ලෑස්ති වෙලා ඉන්න
කියා දුරකතනයේන් උත්තරඅාවෙ..

මට හිතා ගන්න බෑ වෙන්නෙ මොනවද වෙන්න යන්නේ මොනවද කියා…

විනාඩි විස්සකට පසුව Toyata vitz රථයක පැමිණ “මෙක අරගෙන යන්න බබාවය් නෝනවය් පරිස්සමින් ගිහිං දාල එන්න” හිතා ගන්න පුලුවන්ද මොකද්ද වෙන්නේ කියලා
වචනේන් විවරන කරන්න බෑ…..! නෑද….?
හිමිහට ගමන පටන්ගත්තා..

මටය් වය්ෆ්ටය් හිතාගන්න බෑ ඔිනම අාගමක දේය්යෝ මූනට මූන අම්බෙන් නෑ එ්ක සිදුවෙන්නේ කලාතුරකින් කියා මං අහල තියේනව. ඔව් මට එ් අත්දෙකීම ලැබුනා….

අනුරාධපුර පහු වෙනවත්තෙක්ක අැමතුමක් එනවා “කෝල්ලා කොය්අරියෙද ඉන්නේ safe නේද…? මොනවරිනම් කියන්න ඉන්නතැනිනන්ම නැවතිලා යන්න උණත් ලෑස්ති කරලා දෙන්නම්” කිව්වා…

සිද්දියය් සර් ගැනය් පවුලේ අය හිතමිතුරන් සමග කියද්දි පුදුමයට පත්වුන තරම කොච්චරය්ද නම් කියන්නබෑ නාඳුනන කෙනෙක්ට
අසරණවෙච්ච වෙලාවක ඔච්චර උදව්කරලා වාහනයකුත් දීලා උදව්කරනවා කියන්නේ…..

මා හා බිරිඳ බබා බේරාගෙන මෙතරම් උදව් කරපු මෙතුමා මනුස්සකමටත් එහා ගිය දේව ගුනයක් එති අපූර්ව කෙනෙක්

මගේ ජීවිතේ මා දුටු ” උතුම් ” මිනිසා.🙏🙏🙏
මා හට “අාදර්ශයක්”
සමස්ත රටට පොලිසියට “අාඩම්බරක්”
ජීවිතාන්ත දක්වා අමතක කරන්න බැරි උතුම් මිනිසෙක්…
එතුමා හා පවුලේ සියලුදෙනාම නිදුකින් නිරෝගිමත්ව ඉන්න දෙවියන්ගේ අාශිර්වාදය ලැබෙන්න ප්රාර්තනා කරනවා
you are the riyal Hero
Man of the man 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාරවිල පොලිසිය රථ වාහන ස්ථානාධිපති ගරු ගජනායක මහත්මයා එතුලු මාරවිල පොලිස් නිලධාරි මහත්මයන්ට මා ගේ හදපිරි ස්තුතිය පුදකරමි
අාචාර ගෞරවය පුදකරමි….🙏🙏🙏🙏🙏🙏

“මිනිසුන්ගේ හිත විශාල තරම්” 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏