ටියුෂන් පොස්ටර් තහනම් ….?

0
156

මහින්ද රාජපක්ෂගේ පාලනය අගේට තමන්ගේ න්‍යාය පත‍්‍රය කි‍්‍රයාත්මක කරමින් තිබේ. ඒයට අනුව සියල්ල තහනම් වෙන්නට පටන් ගෙනය.

ප‍්‍රසිද්ධ තැන්වල අරක්කු සිගරට් භාවිතාවේ සිට  කාන්තාවගේ කොට සායවල් දක්වාත්,

මහජන විරෝධතා,තොරුතුරු දැනගැනීමේ අයිතියේ සිට පෝස්ටර් ඇලවීම දක්වා පරාසයක මෙය දැන් කි‍්‍රයාත්මකය.

මෙහි වඩාත් විහිළුව වන්නේ ටියුෂන් පොස්ටර් අලවන අයටද පොලිසියේ මෙම නියෝගය දැන් මීගමුව තුළ කි‍්‍රයාත්මක කරන්නට පටන් ගැනීමත් සමගය.

මේ අනුව මීගමුවේදි ටියුෂන් පෝසටර් ඇලවීමද තහනම් වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් අප මීගමුව එජාප නීතිඥ නිලධාරි ශි‍්‍රලාල් මහතාගෙන් කළ විමසුමකදි ඔහු කියා සිටියේ.

නම සඳහන් කිරීමට අකමැති පුද්ගලික පංතියක ගුරුවරයෙකු පවසා සිටියේ මේ නීතිය මීගමුවේදි සියළු දෙනාටම එකසේ කි‍්‍රයාක්මක වෙයිද නැතිනම් අනෙක් නීති මෙන් පොලිසියට ලැබෙන වාසි සහ වරදාන මත ඇතමුන්ට නිදහස ලැබේවිද යන්නයි.