ටෙන්ඩර්කරුවන්ට එරෙහිව සති පොළේ වෙළෙන්දෝ නගර සභාවට

0
67
IMG-20170918-WA0010
ටෙන්ඩර්කරුවන්ට එරෙහිව සති පොළේ වෙළෙන්දෝ නගර සභාවට

මීගමුව නගරයේ සෑම සෙනසුරාදා සවසකම පැවැත්වෙන සති අන්ත වෙළදපොළේ වෙළදුන් අද  පෙරවරුවේදී මීගමුව නගර සභා භූමියේදී විරෝධතාවයක නිරත විය. මෙම විරෝධතාවයට හේතුවී තිබුණේ සෙනසුරාදා සති අන්ත පොළේ වෙළෙදුන්ගෙන් ටෙන්ටර් එකතාවයට පිටින් වැඩිපුර අයකිරීමක් සිදුකිරීමයි. සතිපොළේ ටෙන්ඩර්කරුවන් විසින් සිදුකරමින් සිටින මෙම සූරාකෑම පිළිබදව දිගින් දිගටම නගර සභා බලධාරීන්ට පැමිණිලි කළත් පලක් නොවූ තැන මේ ආකාරයේ විරෝධතාවයක නිරත වූ බව වෙළෙදුන් පැවසූහ.

IMG-20170918-WA0012

ඡායාරූප සහ වීඩියෝ  -එම් ඉෂෙඩ් සාජහාන්