ටෙනිස් ලොක්කා ඇප මත නිදහස්?

0
66

මීගමුව මහනගර සභාෙව් ටෙනිස් පිට්ටනියේ කළමණාකරු ලෙසින් කටයුතු කරන ප්‍රියංකර නැමැත්තා පසුගිය දිනක නාරා ආයතනයට නිති විරෝධි ලෙසින් ඇතුළු වි එහි ප්‍රධාන නිළධාරිවරයාගේ බිරිදට මරණිය තර්ජන එල්ල කිරිම මත අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතකර සිටියදි 31 වනදා ඇප මත නිදහස් කර තිබුණි.

මේ කළමණාකරුගේ විවිධාකාර විෂමචාර ක්‍රියා පිළිබදව සිය පිළිකුල ප්‍රකාශ කර සිටින දෙමව්පියන් පවසන්නේ මේ තැනැත්තා මේ තනතුරෙන් ඉවත් කළ යතු බවය.