ඩික්සන්ට නිසි දඞුවම් ලබාදෙනු ! සිරිවර්ධන පෙදෙසේ කාන්තාවෝ ඉල්ලති…

0
57

2018 පෙබරවාරි  01  දින  සය හැවිරිදි  දැරියක්  අපයෝජනයට  ලක්කිරීම   හේතු  කොටගෙන  අත්අඩංගුවට ගෙන සිටින වර්ණකුලසූරිය ෆැන්සිස් ඩික්සන් ප්‍රනාන්දු (41) යන පුද්ගලයාව අද මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.   මෙම පුද්ගලයාට  ඇප ලබානොදෙන ලෙස ඉල්ලමින් අදත්  සිරිවර්ධන  පෙදෙසේ  කාන්තාවන්  පිරිසක්  එම  අපරාධකරුට  එරෙහිව අදත්  මීගමුව අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.   මෙහි දී  ඔවුන්  ඉල්ලා  සිටියේ   (ඩික්සන්   )හෙවත්  සීනි පුතා  යන  නමින්  හැදින්වු   මෙම පුද්ගලයාට   ඇප නොදෙන  ලෙස  සහ දරුවාට කර ඇති අපරාධයට   ඔහුට  උපරිම  දඩුවම්  ලබාදෙන  ලෙසටය.   මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුව නැවතත් රක්ෂිත බන්ධනාගාරගතකිරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී. නැවතත් මෙම නඩුව මාර්තු මස 13 වනදාට කැදවීමට නියමිතය.

 

DSCF0206new DSCF0208new DSCF0210new DSCF0211new DSCF0212new

????????????????????????????????????

????????????????????????????????????
more

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here