ඩිනාලි ස්ටූඩියෝ 26 වන සංවත්සරය සමරයි

0
416

DSC 2220සිය 26 වන සංවත්සරය වෙනුවෙන් මීගමුව ඩිනාලි ස්ටූඩියෝ සහ ඩිජිටල්  වර්ණ රසායනාගාරය විසින් පවත්වනු ලැබූ  සංවත්සර වැඩසටහනේ දී ඩිනාලි ස්ඩූඩියෝ වෙතින් සිය ඡායාරූප මුද්‍රණය කළ වෘත්තීය ජායාරුප ශිල්පීන් 05 දෙනෙකු සහ කුසපත් ඇදීමෙන් තොරාගත් ජයග්‍රහාකයෙකු සදහා  ත්‍යාග මෙන්ම බැංකොක් සවාරි ගුවන් ටිකට්පත් 05ක් පිරිනමන ලදී. එම උත්සවය දෙසැ-19 වනදා පැවැත්වූ අතර එදින එම ජයග්‍රාහක තිළණ සහ ගුවන් ටිකට්පත් පිරිනමන ලදී.
ඩිනාලි ස්ටූඩියෝ වෙතින් මෙම ටිකට්පත් ලබාගත් ජයග්‍රාහකයෝ

ඩබ්. ආර්. ඩී සිල්වා – සීදුව – රත්නා ස්ටූඩියෝ

විමල් චන්ද්‍රසිරි – ලහිරි ස්ටූඩියෝ -මාකදුර

සුරංග වාස් -පොටෝ ක්‍රිස්මන් -තිඹිරිගස්කටුව

එල්.එච්.ගමගේ – කුරුණෑගල – උහුමීය

ඩී.එස් .වර්ණකුල -කට්ටුව

DSC 2236

DSC 2238

DSC 2239

DSC 2240

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here