ඩීසල් නැතුව බස් එක මඟ නවතියි..

0
300
wp 1661518056465
wp 1661517962923

කුරුණෑගල සිට මිගමුව බලා එමින් සිටි ලංගම බස්රථයක් නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේ නැවති තිබුනේ ඩීසල් නැතිකම හේතුවනි.
ඉන්ධන නැතිකම හේතුවෙන් රටපුරා ඉන්ධන පිරවුම් හල් රැසක දිගු පෝලිම් දක්නට ලැබුණි.

එහි පැමිණි මගියෙකු නාමල් සජිත් සිය ෆේස් බුක් පිටුවට පින්තූරද සමගින් පහත සටහන එක් කර තිබුනි.

🔴ඩිසල් නොමැතිව ජනතාව මහ මග
කුරුණෑගල සිට මීගමුව බලා ගමන් ගත් ND.1086 (ලංගම) බස් රථය ඩිසල් නොමැතිව නරම්මල.දම්පැලැස්ස ප්‍රේදේශයේදී ප.ව්.5.50
මහ මග නවතියි මගියෝ අසරණයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here