මීගමුමව තුල අද පවතින ඩෙංගු වසංගත තත්වය පිළිබදව ජනතාව දැනුව්ත් කිරිමේ විශේෂ රැස්විමක් මීගමුව පෙරියමුල්ල පුස්තකාලයේදි අද සවස 2.30ට පැවැත්වෙන බව හිටපු නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන මහතා මිපුර අමතා කියා සිටියේය.
ගෙයින් ගෙට ගොස් ජනතාව ලිපි මගින් ජනතාව දැනුවත් කර මේ වැඩසටහන පැවැත්වෙන බවද වැඩිදුරටත් ඔහු කියා සිටියේය.
මේ හමුවේදි මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් විශේෂ දැනුවත් කිරිම් කිපයක් කිරිමටද නියමිතය
Save