ඩෙංගු තවාන් ගලවන්න මීගමුව පොලිසියත් මැදිහත්වෙයි.

0
51

මීගමුව තුල වර්ධනය වෙමින් එන ඩෙංගු අවධානම වලකාගනු පිණිස ක්‍රියාකාරකම් රැසක් මේ දිනවල සිදුවෙමින් තිබේ.
විශේෂෙයන්ම මීගමුව පොලිසිය විසින් පොලිසිය අවට ප්‍රදේශවල ඩෙංගු බෝවිමට ඇති තැන් විනාශ කිරිම සදහා සංවිධානාත්මක මෙහෙයුමක් අද දියත් කර තිබුණි.
මේ සදහා පොලිසියේ අයගේ මෙන්ම දොන් බොස්කෝ කාර්මික විදුහල් සිසුන්ගේද නොමද සහය ලැබි තිබෙනු දක්නා ලදි.
dengu 1dengu 2