ඩෙංගු දඩය උසාවියේදි ඩබල් වෙයි ?

0
264
sdr

sdr

අද මිගමුව  උසාවිය ඩෙංගු නඩුවලින් පිරි පැවතිණි.ප්‍රමාණවත් වතාශ්‍රයක්ද වැති උසාවියේ ඇතුලත පැය ගණනක් තමවාරය එන තෙක් සිට ඉන් අනතුරුව අදාල දඩය ගෙවිම සදහා පහත මාලයට පැමිණ එහිද තවත් පැය ගණනක් බලාසිටින්නට සිදුව තිබුණි.සෙනග පිරුණු  ඒ පෝලිමේ කියන නමවත් විටෙක ඇහෙන්නෙ නැත.මේ දඩය ගෙවන තෙක් නඩුවේ නම ඇත්තා කුඩුවේ සිටිය යුතුය.

පෙ.ව 9.ට මේ ඩෙංගු නඩු සදහා පැමිණි අය දවල් 2.30ටත් දඩ පොලිමේය.එමෙන්ම නඩුවේ නම ඇත්තා කිසිදු වතාශ්‍රයක් නැති උසාවි සිරමැදිරියේය.

එහෙත් අපි දැන් සිටින්නේ ගුගල් බැලුන් යුගයේය.අහෝ ඛේදයකි.දඩයකි.

මර්ලින් ප්‍රනාන්දු