ඩෙංගු නඩු වැටෙන්නේ පොඩ්ඩන්ට පමණද ?

0
90

dengi 1ඩෙංගු මදුරු කීටයන් පිරා මීගමුව සිසාරා මෙහෙයුම් ක්‍රියාත්මකය.අවට ප්‍රදේශවල තත්වයද එලෙසින්මය.විශේෂ පරික්ෂාවන් ඩෙංගු රෝගින් සිටින නිවෙස් මුල්කරගෙන සිදුකරනු ලබන්නේය.
ඩෙංගු පමණක් නොව දඩද යහමින් ලැබුන පවුල් එමටය.
දැන් ප්‍රශ්ණය මතුවන්නේ මේ වතුර ගලා බසින්නේ මිටි තැන්වලින්ම පමණද යන්නයි.
මීගමුවේ හෝ අවට ප්‍රදේශයන්හිදි පොඩ්ඩන් හැර ලොක්කන්ද නඩු මගට කැදවා ඇත්තේද ?
විමසා බැලිය යුතුම කරුණකි.
සටහන-දුරකථන ඇමතුමක් මගින් පාඨකයෙකු මතුකරන ලද කරුණකි.