ඩෙංගු නිසා සාගර විශ්ව විද්‍යාලය වැසෙයි

0
135

ඩෙංගු 2මීගමුවේ පිහිටා ඇති සාගර විශ්ව විද්‍යලයේ සේවකයින් හා ශිෂ්‍යයින්ටත් ⁣ඩෙංගු වැලඳීම හේතුවෙන් දැනට සති දෙකක් තිස්සේ   වසා තිබෙන බව වාර්තා වේ.

එම විද්‍යාලයේ  අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකු ඩෙංගු උණ රක්තපාතය වැළදීමෙන් මියගොස් ඇති අතර මේ හේතුව නිසා එම විද්‍යාල⁣යේ තාවකාලිකව වසා දමා ඇත.  ඒම පරිසරයේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය බහුල වී ඇති බවත් වාර්තාවේ.