ඩෙංගු පරීක්ෂාවට ගිය නිලධාරීන්ට ප්‍රහාරයක්

0
34

ඊයේ සැප්තැමබර් 23 වනදා මීගමුව නගර සභාවේ මහජන සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඩෙංගු පරීක්ෂාවක් සඳහා  කුරණ ප්‍රදේශයේ  නිවසකට ගොස් සිටියදී මෙම සිදුවීම සිදුවී තිබේ.  එම ස්ථානයේ ඩෙංගු කීටයන් පරීක්ෂාවක් කරන්නට සූදානම් වෙමින් සිටිනඅවස්ථාවේදී එම නිවසේ සිටි පුද්ගලයෙකු විසින් කම්කරුවන් දෙදෙනෙකුට පහරදී ඇති අතර  පහරකෑමට ලක්වූ මෙම කම්කරුවන් දෙදෙනා ඊයේ මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. අද උදෑසන සිට  මීගමුව නගර සභාවේ කම්කරුවන් මෙම සිදුවීමට  විරෝධය දක්වමින් මීගමුව නගර සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වේ.ාැබටසmages