ඩෙංගු පාලනය නගර සභාවෙ ඇතුෙලන්ම පටන් ගන්න.

0
52

මීගමුව මහනගර සභා භූමිය මදුරු රජදහනක් බවට පත්ව ඇති බව චෝදනා එල්ල වන්නට පටන් ගෙන ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වරයා  පවසන්නේ ඔහු පැමිණි පසු මුළු ඩෙංගු පාලනය කළ බවයි. එහෙත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ. මිට සති දෙකකට පමණ ඉහතදි දළුපත ප්‍රදේශයේ ඩෙංගු වැළදිමෙන් තරුණයෙක් මිය  ගොස් තිබුන අතර මේ වන විට දළුපත සහ දළුවකොටුව යන ප්‍රදේශවල  ඩෙංගු රෝගින්ගේ වර්ධනයක් පෙන්නම් කරන බවද වාර්ථා වේ.

බැනර්වලින් ඩෙංගු මර්ධනය කිරිමට එහා ගිය වැඩපිළිවෙලක අවශ්‍යතාවය දැන්වත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා තේරුම්ගත යුතුව තිබේ.