ඩෙංගු බෝකරන බෝට්ටු ගැනත් පරික්ෂාවක් ?

0
60

සාමාන්‍යයෙන් ඩෙංගු කීටයන් සොයා බැලිම සදහා නිවෙස් වලට යද්දි මීගමුව දූව ග්‍රාමයේ පිරිසක් එහි ජැටිවල නැංගුරම් ලා ඇති මහබෝට්ටුද මෙසේ පරික්ෂාවකට ලක්කර තිබුණි.
මෙම විශේෂ කටයුත්ත හිටපු නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා සවිධානය කර තිබුණි.මේ අවස්ථාව සදහා ප්‍රදේශය භාර ග්‍රාමනිළධාරි මහතා සහ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතාදඑක්ව සිටියහ
Boat checking 1

Save