ඩෙංගු මඩින හැටි බලන්න ITN ඇරයුමෙන් තරුණ තරුණියන් 500 ක් අද මීගමුවට !

0
56

නිමල් ලංසා 3ITN chandanaNImal lansa denguroice on Denguස්වාධින රූපවාහිනියේ ඇරයුමෙන් ප්‍රාදේශිය සංවර්ධන කමිටුව සම සභාපති රොයිස් විජිතගේ සංවිධානයෙන් කොමෂල් ක්‍රෙඩිට් අනුග්‍රහයෙන් තරුණයන් 500 කට ආසන්න ගණනක් තරුණ සේවා සභාව විසින් මීගමුවට යොදවා තිබුනේ දොරින් දොර යමින් ජනයා ඩෙංගු මඩින හැටි ගැන විමසුම යෙදෙමින් ඔවුන් හට කරුණු කියා දෙන්නටය.
මෙහි සමාරම්භක උත්සවය මීගමුව සරත්වන්ද්‍ර ක්‍රිඩාංගනයේදි පැවැත්විණි
මේ සදහා ප්‍රදේශයේ දේශපාලන අධිකාරි පරිපාලන අධිකාරිය මෙන්ම කිතුණු පුජකතුමන්ලාද එක්ව සිටිනු දක්නා ලදි.
කුරණ ,බෝලවලාන,කඩොල්කැලේ සහ තලාදුව යන ප්‍රදේශවල නිවෙස් බැහැදැකිම සදහා තරුණ සේවා සභාව නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන් බස්රථවලින් පිටත්ව යනු දක්නට ලැබුණිNGB dengu ITNNGB ITn dengu