ඩෙංගු මාරයා , දළුපත තවත් දරුවෙකු බිලිගනී

0
399

IMG-20191018-WA0011
(4.30pm) මීගමුව , දළුපත , පල්ලන්චේන වත්තේ වයස අවුරුදු 10 ක් වයසැති දරුවෙකු ඩෙංගු රෝගය වැලඳී ඊයේ සවස 4.00ට මීගමුව රෝහලේදී මියගොස් ඇත. එකම පවුලේ සහරූෂන් නමැති මෙම දරුවා සහ ඔහු හා සමවයසේ සිටින සබරීෂන් නමැති දරුවාටද රෝගය වැලඳී ඇත. සබරීෂන් මේවනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටිති.

මෙම දරුවන් දෙදෙනාට අමතරව දෙවන පටුමගේ තවත් දරුවන් 6දෙනෙකුට රෝගය වැලඳී ඇතිබව ප්‍රදේශවාසීන් පවසති. අවට ප්‍රදේශ සමගින් ගත්විට විශාල ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් සිටින බව ඔවුන් පවසති .

මෙම නිවාස අවට පිහිටා ඇති  කාණු නගර සභාව විසින් සුද්ද කර නොමැති බව ප්‍රදේශවාසීන් පවසති.