ඩෙංගු රෝගින් සිටින නිවෙස් අවට ධුමායන කටයුතු ප්‍රමාදයි !කොමසාරිස් පාලනයටත් යළිත් චෝදනාවක් ?

0
42

Anti_Dengueමීගමුව තුල පසුගිය කාලය තුල ඩෙංගු වසංගත තත්වයක් ඇතිව තිබුණි.ඒ පසුගිය මැයි ජුනි ජුලි කාලය තුලදිය.
එහිදි මීගමුව නාගරික කොමසාරිස් පාලනයට එල්ලවු  චෝදනාවක් වි තිබුනේ නිසි පරිදි ධුමායන කටයුතු සිදුනොකිරිම පිළිබදවය.
දැන් යළිත් වරක් එකි වැරැද්දම සිදුවන බවට චෝදනා එල්ලවන්නට පටන් ගෙන තිබේ.
නිදහසුනක් ලෙස පෙරියමුල්ල ප්‍රදේශයේ ඩෙංගු බවට හදුනාගත් රෝගියෙකු නිවස අවට ධුමානය කටයුතු කිරිමට රෝගියා රෝහල් ගතව  දින 10 ක් යනතුරුත් සිදුව නොතිබුණ ප්‍රදේශවාසින් චෝදනා කර සිටිති.