ඩෙංගු වැළදුන දරුවකුගේ ජීවිතය අවධානමේ ! දැඩිසත්කාරෙත් ඉඩ නෑ…?

0
130

dengue-752x440මිගමුව  රෝහලේ ඩෙංගු වැලදුන දරුවෙකුගේ තත්වය දැඩි අවදාානමේ පවතින බව වාර්තාවේ.පවතින අසාධ්‍ය තත්වය හමුවේ වහාම දැඩිසත්කාරයට ඇතුලු කලයුතුව තිබුනද එහි ඇති ඇදන් 4රේම අසාධ්‍ය රෝගින් සිටින බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.
.රෝහලේ මේ පවතින අර්බුදකාරි තත්වය හමුවේ රජයේ ඉහල බලධාරින් වහා මැදිහත්වි පියවර ගතයුතුව තිබේ.

ඡායා- අන්තර්ජාලයෙනි

Save

Save