ඩොලර් මිටි ගණන් ගමන්මලු වල සගවාගෙන රටින් පනින්න ගිය පකිස්තානුවෝ අත්අඩංගුවට ?

0
379

Nihal 02ඊයේ   දහවල් 1.30 ට පමණ  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී  සීයේ  ඇමරිකානු ඩොලර් නෝට්ටු 554ක්  සිය ගමන් මලුවල සගවාගෙන යු.එල් 183 ගුවන් යානයෙන් කරච්චිය බලා යාමට තැත්කළ පකිස්තාන් ජාතික දෙදෙනෙකුව කටුනායක රේගුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
රේගුව මගින් අත්අඩංගුවට ගත් ඩොලර් වල  වටිනාකම අසු එක්ලක්ෂ හැත්තෑපන්දාහක් බව රේගුව පවසයි. මේ සම්වැබන්ඩිධව දුර පරීක්ෂණ රෝහිත උඩුවාවල මහතාගේ උපදෙස් මත සිදුවෙමින් පවතී.
මුලාශ්‍ර සහ ඡායා – නිහාල් රංග ප්‍රනාන්දු

Save