ඩොල්ෆින් මසුන් කරවලට යොදාගන්නා ජාවාරමක් !

0
745

dolphin_communicatio_bonQrමීගමුවෙන් හෙළිකර ගත් ඩොල්ෆින් මත්ස්‍ය ජාවාරම පිළිබඳ තවදුරටත් විමර්ශණ සිදු කරන බව පොලිසිය් ආරංචි මාර්ග දක්වා සිටි.
මරන ලද ඩොල්ෆින් මත්ස්‍යයින් 04 දෙනෙකු සමග පසුගියදා  අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් හෙළිකරගත්ි තොරතුරු වලට අනුව මේ ජාවාරම ගැන කරුණු  රැසක් හෙළිව තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කරවල වෙළෙන්දෙකි. ඒ අනුව සැකකරු ඩොල්ෆින් මත්ස්‍යයින් වේලා කරවල සැකසීමට කටයුතු කරන්නේදැයි යන සාධාරණ සැකයක් ද පවති.