ඩොල්ෆින් මසුන් මැරීමේ වරදට ධීවරයින් 9ක් අත්අඩංගුවට. (වීඩියෝ සහිතයි)

0
60
ඩොල්ෆින් මත්ස්‍යයන් 12 දෙනෙකු මරා දැමීමේ වරදට ධීවරයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලය දූෂණ මර්ධන ඒකකය කටයුතු කර තිබෙනවා. මෙම මත්ස්‍යයන් ත්‍රිකුණාමලය වරායේ තබාගෙන සිටින බවට ලැබුණ ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය ත්‍රිකුණාමලයේම පදිංචි මෙම ධීවරයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

http://www.dailymirror.lk අැසුරිනි