තනිකම

0
540

වසර ගණනකට පෙර අපගේ මුල් හමුව
සිදුවුණු තැනයි අද මා සිටින්නේ …..හිදගෙන තනිව
මගෙ උරහිසේ හිස තබා ආදරෙයි කියු අරුම
මතකෙට නැගේ අද වාගේ ..
දිලිසෙන ඔය නෙතු අපගේ පෙමට මුල පිරුම
සමුගෙන ගිහින් නුඹ මාගෙන් විසිපස් වසරක් පිරුම
අහම්බයක් දෝ අද වැනි දිනයකදිම වීම
මේ බංකුවෙ අපි හිදගෙන පෙරුමන් පිරුව ..
අද මා තනියමයි නුඹ යලි දැකගන්න කල් දුර නෑ , මම එමි ලගදීම

IMG_3673(2)
                  IMG_3670(1) IMG_3680                          – ඩිලා වීරසේකර

–  ඡායාරූප : දිල්ෂාන් තිසේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here