තමන් රදවා තබාගැනිමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය ගැන රොයිස්ගේ හෙළිදරව්ව!(විඩියෝව) .!

0
99

තමන්ව මුලින්ම ත්‍රස්තවාදය වලැක්විමේ පණත යටතේ තෙමසක් පෑලියගොඩ රදවා තබාගෙන පසුව කිසිදු සාක්ෂියක් නැති නිසා ගිනි අවි පණත යටතේ නඩුපැවරුවද අදාල චෝදනාවට අදාලව කිසිදු ගිනි අවියක් පොලිසියට සොයා ගැනිමට නොහැකි වු පවත් මේ නඩුව හරියට මළමිනියක් නැතිව මිනිමරුමක් ගැන නඩුවක් වැනි ප්‍රකාශ කර සිටි.
පහත පළවන්නේ ඔහු විසින් කරන්නට යෙදුන ප්‍රකාශයයි.