තම්මිට පල්ලියේ යුධහමුදා රසායනාගාරයට කාර්දිනල් හිමි තුති කියයි !

0
65

Cardinal NGB 1ඇතැම් වෘත්තිය සමිතිවල බලපෑම නිසා මීගමුව රෝහලේ ස්ථාපිත කිරිමට ඉඩ නොලද යුධ හමුදා වෛද්‍ය රසයානාගාරයට අවසානයේදි සහය ඉල්ලා සිටින්නට සිදුව තිබුනේ පල්ලියෙනි.
තිල්ලන්දුව මීසම මේ සදහා ඉඩ ලබාදුන් අතර ඒ අනුව තම්මිට දේවස්ථානයේදි මේ සදහා ඉඩ ලබාදුණි.
පැය 24 පුරාවට ජනයාට සේවය සලසමින් සාර්ථකව ඉතා හොදින් පවත්වාගෙන යනු ලබයි.
මීගමුව රෝහලේ ඩෙංගු වාට්ටු බැහැදැකිමට පැමිණ කාර්දිනල් තුමන් මේ යුධ හමුදා වෛද්‍ය රසායානාගාරය බැහැදැකිමට කාලය වෙන් කර තිබුණි.
එහි නිළධාරින්ගේ සේවය අගයමින් මීගමුවේ ජනයා වෙනුවෙන් කැපව කටයුතු කිරිම ගැන පසසා තිබුණි

Save

Save