තම එළු පැටවා මස් කළ නරුමයන්ට එරෙහි ඩයනා සටනට !

0
771

මහත් ආදරයකින් සතුන් ඇතිකරමින් සිටින කටාන ප්‍රදේශයේ කාන්තාවක් මිපුර අමතා අවස්ථා කිපයකදි සිය දුක්ගැනවිල්ල කිව්වා.

මහත් සෙනෙහසකින් ඇතිදැඩි කරමින් සිටි එළ පැටවෙකු  මරා මස් කිරිම ඩයනා හිටියේ ලොකු කම්පනයකිනි.

අපට කථා කරපු හැම අවස්ථාවක ඇගේ ස්වරයේ එක තිබුණා.

මේ කම්පනය , ආවේගය ඩයනා කොලේකට දාල වට්ස්ඇප්  වලින් අපට එව්වා .

 

wp 1683091246693

ඩයනාට ඕන වුනේ මේ අවනඩුව හැකිතරම් මේ සමාජයට කියන්න .තමන්ට කියල ස්මාර්ට් ෆොන් එකක් නැතත්  එයා ගමේ දරුවෙක්ට කියල ෆේස් බුක් එකටත් මෙහෙම සටහනක් දාලා තිබුණා

 

wp 1683091745020

මේ මරාදාපු එළු පැටියටත් නමක් තියෙනවා .ඩයනා කිව්වේ කෝපිකා කියල .මොකද ඒ පැටිය දුඹුරු පාටයිලු

එයා ලග ඉන්න සත්තු සේරටම මේ වගේ නම් දාලලු තියෙන්නේ .එහෙම ආදරයෙන් හදන සත්තුට මරන්  කන අයට නිතියේ ඉහලම දඩුවම විතරක් නෙමේ සමාජයත් සිය පිළිකුල පළකරන්න ඕනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here