එමෙන්ම ඔහු පැවසුවේ කොවිඩ් 19 වෛරසය රට තුල මැඩපැවැත්වීම සඳහා රජය ගෙන ගිය ක්‍රියාලියට සහය දැක්වුයේ එය නිවැරදිව සිදු වන බැවින් බවයි.
නමුත් ඇතැම් පිරිස් තමන් ආණ්ඩුව සමඟ රහස් ගනුදෙණු සිදුකරණ බවට අසත්‍ය ප්‍රකාශ කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
මහ මැතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය පවත්වනු ලබන ඩිජිටල් රැස්වීම් මාලාවේ සමාරම්භය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කෙරුණි.