තම මන්ත්‍රි මණ්ඩලයේ කෙනෙක්ට පාට් දාන පුරපති නූගතෙක් ! රොයිස් කියයි !(විඩියෝ)

0
81

sumith roeisසුමිත් යනු එජාපෙන් කොච්චිකඩේට එදිරිපත්වු නවකයෙකි.
ඔහු පොහොට්ටුවේ පැරණි මන්ත්‍රින්ලාවද පරාජය කරමින් කොච්චිකඩේ ජයගනි.
ඉන් කියැවෙන්නේ කුමක්ද ?
කොච්චිකඩේ ජනතාව සැබැවින්ම සිටින්නේ සුමිත් සමගින් බවය.
තතු එසේව තිබියදි සැප් 19 වෙනිදා සවස් වරුවේ කොච්චිකඩේ නගරයට එන මෝසෙස් ලංසා නාගරික මන්ත්‍රි සුමිත්ට තර්ජනය කරමින් කියා ඇත්තේ ඔයා මෙතනට එන්නට ඕනේ නැතැයි කියාය.ඔයාට ආරාධනා කර නැතැයිද ඔහු තවදුරටත් කියා ඇත.සුමිත් මෙහිදි අසන්නේ සරල ප්‍රශ්ණයකි. තිබෙන වෙළද සැල කඩා දමන්නට තරම් හදිස්සියක් ඇතිවිය නොහැක්කේ තවමත් අඩුම තරමින් මෙම ස්ථානයේ වෙනත් ගොඩනැගිල්ලක් හැදිමට පුද්ගලික ණ ය මුදල් මුල්‍ය ආයතනයකින් වැඩි පොලියකට  ගැනිමට සිතා සිටිනවා විනා අඩුම තරමින් ඒ ණය මුදල අනුමත විද නැත. එවැන්නක් ඉල්ලුම් කර ඇති බවක් හෝ දැනගන්නට නැත.
තිබෙන ගොඩනැගිල්ල කඩන්නට යන්නේ මේ ඇගේ හැප්පෙන ඇත්ත යථාර්ථය එසේම තිබියදිය.
සැප් 20 වනදා සවස් වරුවේ කොච්චිකඩේ පොළ භුමියට ගිය මිගමුව එජාප සංවිධායක සහ එජාප මන්ත්‍රි මණ්ඩලය එහි වෙළදුන් හමුවි අදාල ප්‍රශ්ණ සාකච්ජා කර තිබුණ අතර සුමිත් මන්ත්‍රිවරයාට බැන වැදිම ගැනද ඔවුන්ගේ විරෝධය පළකර තිබුණි.
පහත පළවන්නේ එහි විඩියෝවයි !