මෙම අනතුරු සිදුකළ වාහනය පදවාගෙන පැමිණ ඇත්තේ කව්දැයි අප කළ විමසුමකදි පොලිසිය කියා තිබුනේ මාධුමාධව සමග පැමිණි අනෙක් තැනැත්තා බවය.
එහෙත් මෙම අනතුර සිදුකරන ලද මෝටර් රථය පදවා ඇත්තේ මධුමාධව අරවින්ද නම් ගායාකයා බව ප්‍රාදේශවාසිහු පවසති.
ඔහු මෙන්ම රථයේ සිටි අනෙක් තැනැත්තාද අධික ලෙස බිමතින් සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසා සිටිති.